හුඟ දවසකට පස්සෙ අද තමා පාසල් ආවේ. ඉතින් ලියන්න ගොඩක් දේ තියෙනවා.  ඒ මතකයන් අතරින් රුහුනු විජයබා විදුහලේ මහපොල ප්‍රදර්ශනය ජීවිතයට අමුතුම අත්දැකීමක් වුනා. පොඩි අයට පරිගණකය ඇසුරින් විවිධ පාඩම් කියාදුන්නා.අපේ පන්ති කාමරය පාසල් ළමුන්ට පමනක් නොව වයස් හේදයකින් තොරව සියලු දෙනාටම සහභාගී වීමට හැකියාව ලැබුනා. ඒ අයත් ගොඩක් සතුටෙන් තමා ගෙදර ගියේ, එම දින කිහිපය නොදැනුවත්වම ගෙවී ගියා.නමුත් අප ලද අද්දැකීම් මිල කල නොහැක.                 

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.