Samanthika Hewapathirana

හුඟ දවසකට පස්සෙ අද තමා පාසල් ආවේ. ඉතින් ලියන්න ගොඩක් දේ තියෙනවා.  ඒ මතකයන් අතරින් රුහුනු විජයබා විදුහලේ මහපොල ප්‍රදර්ශනය ජීවිතයට අමුතුම අත්දැකීමක් වුනා. පොඩි අයට පරිගණකය ඇසුරින් විවිධ පාඩම් කියාදුන්නා.අපේ පන්ති කාමරය පාසල් ළමුන්ට පමනක් නොව වයස් හේදයකින් තොරව සියලු දෙනාටම සහභාගී වීමට හැකියාව ලැබුනා. ඒ අයත් ගොඩක් සතුටෙන් තමා ගෙදර ගියේ, එම දින කිහිපය නොදැනුවත්වම ගෙවී ගියා.නමුත් අප ලද අද්දැකීම් මිල කල නොහැක.

සිංහරාජයෙන් අප ලද අපූරු තොරතුරු ……………
අප ගිය දෙදින චාරිකාවේ දෙවන දවස සිංහරාජ වැසි වනාන්තරය නැරඹීම සඳහා යොදා ගත්තා. අප සියලු දෙනාම එයට යොමු වූයේ ගොඩක් සතුටින්, නමුත් අපේ සතුට හීන වූයේ කූඩැල්ලන් සතුන් විශේෂය අපගේ පාද වලට පැමිණීම නිසාය.මුලදි  එම සත්ව විශේෂය නිසා මට මහත් පිළිකුලක් ඇතිවුණා. කූඩැල්ලෙක් පාදයට පැමිණි විට මම මෙන්ම මගේ මිතුරියන් දෙදෙනාත් හයියෙන් කෑගැහුවා. ඇත්තටම නුපුරුදු අත්දැකීමක්, ඒ සත්ව විශේෂය මම මීට පෙර කවදාවත් දැක තිබුණේ නෑ. ඒ නිසා මුලදි පාදය තුළට එන විට ගොඩක් බය හිතුණා. නමුත් ඔවුන් දිගටම අපගේ පාද වලට ඒමට පටන් ගත්තා. ඒ නිසාම අපි කවුරුත් අතේ කෝටු‍වක් තියාගෙන හිටියා. ඒ කූඩැල්ලන් ඉවත් කිරීමටයි. එම සතුන් ඉවත් කිරීමට තරමක් අපහසුයි, ඒ නිසා මම ගොඩක් බයෙන් හිටියේ. මුලදි  බයෙන් තැති ගත්තද,පසුව ඒ සතුන් ගැන බයක් නොදැනුනේ ඔවුන් සිංහරාජ වනාන්තරය පුරාම සිටින හෙයිනි.එම සතුන් ඉවත් කර කර ගමන් කිරීමට සිදු වූ නිසා එය අපගේ තවත් එක් කාර්යයක් බවට පත් වුණා. එම නිසාම තබන සෑම පියවරක් පාසාම මහත් සැලකිල්ලකින් පාද තැබීමට අපට සිදු වුණා.

අප දිවා ආහාරය දිය ඇල්ලකට යන කුඩා ජල පහරක් අසල තබාගෙන ගත් අතර නැවත ගමන් ඇරඹුවේය. වනාන්තරය මැදින් ගමන් කරන විට ගස් අතරින් ගමන් කිරීමට වඩා අප කැමති වූයේ දිය පහර දිගේ ගල් උඩින් යාමටයි.එයට හේතුපාදක වූයේ ගස් අතරින් ගමන් කරන විට කූඩැල්ලන් නැමති සතුන් සිටින නිසාය.  මෙහිදී විවිධ වර්ගයේ ශාක වර්ග,කෘමී වර්ග වැනි දෑ දැක ගැනීමේ භාග්‍යය අපට ලැබුණා.

බටුවංගල පාසලෙන් ඉසුරු මල්ලියි, ප්‍රියන්ත මල්ලියි, ජීවන් අයියයි අප ගමනට සහභාගී කරවූයේ ඔවුන් සිංහරාජ වනාන්තරයට ගොස් පළපුරුදු අය වූ හෙයින් අපගේ ගමනට මඟ පෙන්වීමටයි. මෙහිදී මොවුන් තිදෙනාගෙන් අප ගමනට නොමද සහයක් ලැබුණා.

වෙහෙසකර වූ මෙම ගමනේ අපූරු මතකයන් අපේ සිත තුළ ඉතිරි කර ගැනීමට අපට හැකිවුණා. කිසිදිනක කූඩැල්ලා නැමැති සත්වයා ඇස නොගැසුණු මට නැවත එම සත්වයා කිසිදිනක අමතක කළ නොහැකි යැයි මට සිතේ. කෙසේ වුවත් සිංහරාජ ගමන සාර්ථකව නිම කිරීමට අපට හැකිවුණා. සිංහරාජ වනාන්තරය නැරඹීමට යාම ඇත්තටම අපූරු අත්දැකීමක් වුණා.

ජීවිතයේ අමිල වූ සුන්දර අත්දැකීම්…………
ජීවිතයේ තවත් එක් සුන්දර අත්දැකීමක්, සතුටක් විඳගැනීමට අප මෙම මස පස් වන දින උදෑසන බටුවංගල ඊ ගම්මානය නැරඹීමට පිටත් විය.එහිදී අතරමඟදී ලේනබටු ජලාශය වැනි සුන්දර දර්ශණ දකිමින් ගමන් කළේය. අප බටුවංගල පාසලට පැමිණි විගස එම පාසලේ පරිගණක ආචාර්ය තුමා සිනාමුසු මුහුණින් අප පිළිගත් අතර පසුව අප පරිණකාගාරයට කැඳවා ගෙන ගියේය. මෙම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග විදුලිබලාගාරය නැරඹීමට ගිය අතර නැවත දූවිලි ඇල්ල නැරඹීමට ගියේය. එහිදී බෙහෙවින් විනෝද වූ අප තවත් දිය ඇල්ලක් නැරඹීමට ගොස් සවස් වන විට නවාතැන් පොළට ගියේය. රාත්‍රි කාලය එහිදී ගත කළ අප සැවොම පසුදින උදෑසනම බටුවංගල පාසල බලා පිටත් වුණා. එම විද්‍යාලයෙන් සිසුන් තිදෙනෙකු සමඟ ගමන ඇරඹු අප ඉතා උස් බිමක පිහිටි ආරණ්‍ය සේනාසනයකට ගියා. එවන් ස්ථානයක ආරණ්‍ය සේනාසනයක් ඉදි කර ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේආගමික කටයුතු වලට පහසුවක් වන හෙයිනි.මිනිස් වාසයෙන් බොහෝ සෙයින් ඈත්ව උන්වහන්සේලා තමන්ගෙ ආගමික කටයුතු ඉෂ්ඨ කර ගැනීමට මෙවැනි වනගත පරිසරයක් භාවිතා කරනවා ඇතැයි කියා මම විශ්වාස කරනවා. ඉන් පසු සිංහරාජ අඩවියට පැමිණි අතර එහිදී අප ගමනට බාධා කිරීමට එහි සිටි කූඩැල්ලන් නැමැති සත්ව විශේෂයගෙ බාධා ඹස්සෙ එහි අසිරිය විඳ ගැනීමට උත්සාහ කළේය. නැවත අප පෙරදා පැමිණ සිරි නැරඹු දූවිලි ඇල්ල පිහිටි ස්ථානයෙන් සිංහරාජ වනාන්තරයෙ ගමන නිමා කළේය. ඉන් පසු දෙල්ලව නැමැති ස්ථානයේ පිහිටි ගඟකට ගියා. අපේ චාරිකාව නිම කිරීමට කාලය එළඹුණේය. අපත් සමග ගිය සොයුරන් තිදෙනාට සමු දුන් අතර රාත්‍රියේ නවා තැන් ගත් ස්ථානයට පැමිණ ඔවුන්ට ආචාර කොට චාරිකාවේ අවසාන අදියර ඇරඹුවේය. අපේ චාරිකාව නිම වී නිවෙස් බලා යාමට සිදු වීම සිත තුළට පුංචි වේදනාවක් වුවද ඉන් අප ලැබු සතුට ඒ අපූරු වූත් මිහිරිවූත් සුන්දර අත්දැකීම් කිසි දිනක කිසිවිටක මිල කළ නොහැක.

ආයෙත් එන්නෑ දිවියට ඒ ලස්සන කාළේ……
ළමා කාලය කියන්නෙ අපේ ජීවිතේ සුන්දරම කාලයයි. මට වගේම ඕනෑම පුද්ගලයෙකුගෙ ‍ජීවිතයෙ වැදගත්ම අවධිය ළමා කාලය කියලා මගේ හැගීමයි. ඒ කාලය මොනතරම් සුන්දරද? ජීවිතයේ අමතක කළ නොහැකි මතකයන් රාශියක් හිතේ තබා‍ෙගන සිටීමට පමණක් අද අපට හැකියාව ලැබී ඇත. පුංචිකමට අප මොනතරම් දේ කළාද? ඒ අවධිය මතකයට නැගෙන සෑම මො‍හතකම වාගේම පුංචි කාලයට දුවලා යන්න හිතෙනවා. මවකගේ උණුසුම ළඟ දැව‍ටී අපට හැමදාමත් ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද? අම්මා පුංචි කාලයේ අපිව තමන්ගෙ උකුළෙහි හොවාගෙන ආද‍රයෙන් බත් කවපු ආකාරය, හිස පිරිමැද මැද සුරංගනා කතා කියපු හැටි අද වගේ මට මතකයි. ඕනෑම කෙනෙකුගේ ළමා වයස ඉක්මනින්ම ක්ෂය වුවද ඒ මිහිරි මතකයන් ජීවිතය තියෙනකල් ක්ෂය නොව් යැයි මාගේ විශ්වාසයයි. යමෙකුගේ ළමා කාලය හුඟක් ලස්සන වෙන්න පුළුවන් ඒත් තවත් කෙනෙකුගේ ළමා කාලයට අමිහිරි මතකයන් රාශියක් එක් වී එය ගොඩක් අසුන්දර වෙන්න පුළුවන්, එය තමයි ජීවිතය කියන්නෙ, දුක සැප දෙකම නිරන්තරයෙන්ම වෙනස් වන මේ ලෝකයේ අපි හැමෝටම එක විදියට සැපවත් වීමට නුපුළුවන. “ජීවිතය තියෙන්නෙ විදවීමට නොව විදීමටයි”. මෙය මනාව අවබෝධ කරගෙන ළමා කාලය අමිහිරි වුවත් එය වඩාත් මිහිරි කර ගැනීමේ හැකියාව ඇත්තේද අපටයි. ජීවිතයට එන සියලුම අභියෝග ජය ගැනීමට නම් අධ්‍යාපනය නැමැති කඩඉම ජයග්‍රහණය කරගත යුතුමය. එය කළ නොහැක්කක් නොව කළ හැක්කකි. දෙමාපියන් පුංච් කාලයේ දරුවන්ට උගන්වන්නෙ ඔවුන් සමාජයේ ඉහළට යැවීමේ බලාපොරොත්තුවෙනි. ඒ හීන හැබෑ කිරීමට නම් දරුවන් වන අප වෙහෙස මහන්සි වී අධ්‍යයන කටයුතු කළ යුතුය. අපට හැමදාමත් ශිෂ්‍යයෙකු සේ නිල ඇඳුමින් සැරසී පාසල් යාමට හැකියාවක් නැත. එයට අවස්ථාව ලැබෙන්නෙ උසස් පෙළ කරන තෙක් පමණි. ඉන් පසු නැවත පාසල් යාමේ අවස්ථාව හීනයක් පමණි. එදා ආසාවෙන් පයෙහි දාගෙන පාසල් ගිය සපත්තු දෙක, ඒ ඇදුම්, පොත්පත් දකින විට නැවතත් පාසල් යාමට ඇත්නම් යන හැඟීම මටත් හොරෙන් මගේ සිතට එයි. යහළු යෙහෙළියන් සමඟ ගෙවූ ඒ සුන්දර අතීතය කිසිදාක මගේ මතකයෙන් අමතක නොවේ. එක පංතියේ ඉගෙන ගත් යෙහෙළියන් වෙන් වීම හිතට වේදනාවක්, නමුත් ඒ මිහිරි මතකයන් හැමදාමත් මාත් එක්ක ජීවත් වේවි.

Pre- school concert.
2008.12.14 I was really happy day. I went to the Galwava pre- school with my neighbour sisters and aunt. That concert started at 1.30 pm. I saw their dances and some one performed  their speeches.  Two hours ago. There was 10 minutes interval. I watched their dances and one drama. That was very good drama and they gave advise to us. It was fascinating drama. There wasn’t concert in my pre-school time. Because our teacher was illness. The concert stopped at 6.00 pm. We come back  our home. It’s extremely beautiful concert. I like it.

Our childhood is very beautiful. It has nice memory. I know. Children are like flowers. They are really innocent. They never jealous.

An unforgettable day in my life.
I remember. I went to the school with my brother. I Learned Grade 2 class and my brother learnt Grade 5 class. My class stopped. But I didn’t go to home alone. After the school time. I went to home. Our class stopped, when because all friends went to the their home. So I was very lazy. And I was loneliness. So I sat on the my chair. Our teacher was in the class.

A few minutes ago. I fell a sleep. My brother went to the home without me. As I slept. I woke up. I went to the his class. But he didn’t in there. I was very sad. and   afraid. I met my teacher and I told her everything. She said me. Stayed here. But I didn’t give ear to her. I went home alone. I thought but I didn’t found the way to home. While I was going to home. It was rained cats and dogs. I forgot everything. My umbrella was in the school. Near the home. I heared mother blamed brother. I came to the home. I didn’t speak with him. I hit him to the one shot. After he cried. He didn’t talk with me. He was very upset.

I met her.
After long time. I met a my one of friend. She was best friend in my life. She name is Dilusha Nishangika. She’s really innocent girl. I went to the pre- school with her in my childhood. We learnt grade1 to grade 7. I remember. She went to the another school. I was extremely sad.

12 months ago. I went to her school. I met her. I  was very happy. We learned well and I helped her. But she failed the O/L examination. I was very upset. She stopped her learning. She left me. Dilusha  went to the job. My friend was very friendly to me. I didn’t meet her, after the O/L exam.

After three years ago. One day I went to the Beliatta with my sister. And came back our home. I saw Dilusha inside the bus. I’m extremely delighted. We spoke. She told me everything. After she cried. She was sad about her life and her education. She blessed me and I blessed her new life She was very sad about her educational life.. Dilusha didn’t never angry with me in our school period. I think she is real friend in my life. All friends come our life. But the truth is one day we have to separate.

But I think now, Learning is the only way to future progress.

Global Village.
As a result of modern technology people have develop their lives and there lives have become more easier and more comfortable.

In the past live people lived in far away different places without knowing each other. But as result of globalization all the people in far away places in the world have got together with the develop of the technology. In the world. So the world have become a global village.

Internet ,computers, telephones, fax machines, e-mail and other thins which we use to communicate contribute largely for this centure. The information at any place in the world can be known within a few minutes with the help of finger tips access to the buttons.

Internet is a formless mass of interconnected network. Internet means all the equipment and the methods used to control information. The internet contributes largely to create the global village Radios, computers, telephones, fax machines, are some of the type kind of equipment used in information technology.

In future information technology will control our lives.

The world is rapidly turning in to a global village and all the boundaries are disappearing with the technologic at advancement. The world has become one family under the roof of sky.

What every happens in the world we can access that information at our finger tips. Concept of globalization is useful to prevent detect and teal diseases in various pars in the world. The knowledge is exchanging all over the world due to globalization.

Importance of reading as a habit.
Reading is a habit we should develop because it is the main component of learning frame all sections reading comes first reading makes the person foerfect with out reading one cannot get formal educations reading is one part of systematical education extensively reading widens the expanse of knowledge reading expenses ones experiences so that reading must be ones of our hobbies.

In tried world countries like Sir Lanka most of the people do not tend to read there are lot of reasons for that one reasons is that the masses do not have enough reading facilities do be able to read there are some school in Sri Lanka where there is no even one librarary as well as most of the book have not been written in there mother tongue problem of aging makes most people baling that affect there reading. Reading should be very important alder should you the consolidated mind to the you people to read expensive reading makes the man socializes and it avoids male abetment as a habit reading has untold advantages there of reading should be a habit of the humans.

Marie Curie.
Marie Sklodowska was a very intelligent polish student, but her father could not afford to send her in for higher studies. So she had to work as a governess. When she had saved enough money, she went to paris to study at the famous Sorbonne University. She led a very difficult life in paris, but she graduated with honours in Physics and Mathematics. There she got a job as a research scientist. While she was doing her research, she met Pierre Currie. Her friendship with this French scientist resulted in their marriage. They worked together and discovered radium. In 1903, Marie and Pierre died won the Nobel Prize for Physics. A few years later, Pierre died in an accident. But Marie continued to work, and won the Nobel Prize again in 1911. She died in 1934 at the age of 67.